Roll over image to zoom in
Click to open expanded view
මම මේ ජීවිතයෙන් සමුගන්න තීරණය කලේ ඊයේ උසාවියෙදිමයි. මට මතක් වෙනවා අපි ආදරය කරපු හැටි. මම ඔයාට සමාව දුන්නා… කවදාවත් වෛර කරන්නේ නෑ. හැමදාම ආදරෙයි. මුළු ජීවිතයෙන්ම සමුගන්න අවසරයි රත්තරන්… – හිමදි
මගේ ලග නැති වුණත් ඈතින් හරි ඉන්නව නේද කියලා මම හිත හදගත්තා විතරයි. ඒත් මාව දාලා යන්නම ගිහින් චූටි පුතා ඉන්න තැනටම එයාගෙ අම්මිත් ගිහින්. කමක් නෑ අපි තුන් දෙනා මේ සංසාර මවතේ කොතැනකදී හරි නැවත හමුවෙමු. – ජයෂාන්
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 176
ISBN No: 9789554827011
Author : Akila Nadeeshani
Language : Sinhala
Be the first to review “Himadi හිමදි” Cancel reply
Reviews
There are no reviews yet.