Kandulu Sinasei කඳුළු සිනාසෙයි

LKR440.00LKR550.00 (-20%)

In stock

SKU: ARB00000644 Categories: ,

නිලූ කියන්නේ මොනවාදැයි තේරුමක් නොමැතිව සමන් නිලූ දෙස බලා සිටිද්දී නිලූ ඇඳ සිටි බැනියම මඳක් උස්කර නිලූගේ යටි බඩ ප්‍රදේශයේ අඩි බාගෙකට වඩා දිග තිබූ මැහුම් සලකුණ පෙන්නද්දී සමන් එදෙස බලා සිටියේ ඒ කුමක් නිසා සිදුවූවා දැයි සිතාගත නොහැකිව ය​.

“නිලූ… මොකක් ද මේ කැපුම් තුවාලේ”

සමන් එදෙසට හිස ලංකරමින් ඒ මැහුම් පාරවල් නිරීක්‍ෂණය කරද්දී සමන්ට වේදනාවක් හා නිලූ ගැන අනුකම්පාවක් දැනෙන්නට වූවේ ය​.

” ඔයාගේ කකුල් කැපුවේ නිරෝන් කියන ඒ තිරිසනා කියලා දැන දැනත් ඔයා මට තියෙන ආදරේ හින්ද ඒ හැමදෙයක් ම යටපත් කරගෙන මගේ ලෝකේ ගොඩනගන්න මට සුභ පැතුවා. ඔයාගේ ඒ උත්තරීතර ආදරය වෙනුවෙන් මම මගේ වකුගඩුවක් විකුණලා ඔයාගේ ඒ උත්තරීතර ආදරයට මගේ අවංක ආදරය එකතු කෙරුවා. ”​

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 288

ISBN No: 9789557010724

Author : Nirminda Gayan

Language : Sinhala

Main Menu

Kandulu Sinasei කඳුළු සිනාසෙයි

Kandulu Sinasei කඳුළු සිනාසෙයි

LKR440.00LKR550.00 (-20%)

Add to Cart