Keethu Keethu කීතු කීතු

LKR472.00LKR590.00 (-20%)

In stock

SKU: ARB00000645 Categories: ,

ළදරුවෙක් මවු කුසෙන් එළියට එන වෙලාව උපන් වෙලාව හැටියට ගත්තම හරිද​. ඒ වෙලාව හැටියට ගත යුත්තේ කළලය කුසේ පිළිසිඳින අවස්ථාව නේද​. තාත්තාගේ ශුක්‍රාණුවයි අම්මගෙ ඩිම්බයයි එකතු වෙන වෙලාවට මිනිස්සු වටිනාකමක් නොදෙන්නෙ ඇයි? හරිනම් ඕනෑ සත්ත්වයකුගේ ආරම්භය එතැන නේද. කවුරුහරි දැනමුත්තෙක් දරුවාට පංචායුධයක් දානවා. ඉතිං පොඩි දරුවා පය ඔසවන්නේ ආයුධ පහක් කරේ එල්ලාගෙන. ඉතින් ටිකක් තරුණ වයසට පත්වුනාම ඌ ආයුධ අතට ගන්න එක පුදුමයක් නෙමෙයි.

ලොකු ලොකු ගෙවල් වල පොඩි ළමයින්ගෙ උපන් දිනවලට එක එක සත්තුන්ගෙ හැඩේට කේක් හදනවලු.. පූස් කේක්, බලු කේක්, අලි කේක්.. ඉතිං දරුවා ලොකු උනාම සත්ත්ව ඝාතකයෙක් වෙන එකත් පුදුමයක් නෙවෙයි.​​​කෝච්චි… බස්… ලංකාව හැඩේට හදපු කේකුත් කපල කනවය කියන්නේ ඒ වගෙ කේක් කාපු එවුන් වෙන්ටැ ඔය කෝච්චි බස් ගිනි තියන්නෙ… ඒවට ගල් ගහන්නෙ දේශපාලනේ කරන එවුන් නං පොඩි කාලෙ ලංකාවෙ හැඩේට කේක් හදල කපලා කාපු එවුන්. උන් කන්නෙ රටම නේ. ලෝකය හරි පුදුමයි. නිදහසේ කරන්න පුළුවන් උපදින එකයි මැරෙන එකයි විතරයි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 304

ISBN No: 9789557010717

Author : Rohitha Wijayakoon

Language : Sinhala

Be the first to review “Keethu Keethu කීතු කීතු”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Keethu Keethu කීතු කීතු

LKR472.00LKR590.00 (-20%)

Add to Cart