Kumarathunga Munidasa කුමාරතුංග මුනිදාස​

LKR80.00LKR100.00 (-20%)

In stock

SKU: AKB00000039 Categories: ,

දකුණු ලක්දිව උපන් කුමාරතුංග මුනිදාස මහතා හෙළබස කෙරෙහි ඇල්මෙන්, එහි දියුණුවට කටයුතු කළ යුග පුරුෂයකි.එහිලා එතුමා තුළ තිබූ භාෂා ඥානය හා දුර දක්නා නුවණ හේතුවෙන් සිංහල බසෙහි ගැටලුමය තැන් රැසක් නිරවුල් කරගැනීමට එතුමාට හැකි විය.
මහා සාහිත්‍ය පමණක් නොව,ළමා සාහිත්‍ය වෙනුවෙන් ද මෙතුමා ඇප කැප වූහ. ළමා පරපුරේ කියවීමේ රුචිය නගා සිටුවීමට එතුමා දැරූ උත්සහායට හත්පණ, මගුල් කෑම ,හීන් සැරය වැනි කෘතින් සාක්‍ෂි දරයි. අඩසියවසකට අධික කාලයක් තිස්සේ ළමා පරපුරේ නෙත් සිත් පැහැරගත් එතුමාගේ රචනා රටාවට ළගා වීමට වෙනත් කිසිදු සිංහල ලේඛයෙකුට නොහැකි වී තිබේ.

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 64

ISBN : 9789551913403

Author : Akura Editorial Board

Language : Sinhala

Be the first to review “Kumarathunga Munidasa කුමාරතුංග මුනිදාස​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Kumarathunga Munidasa කුමාරතුංග මුනිදාස​

LKR80.00LKR100.00 (-20%)

Add to Cart