Lankeeya Adiwasi Jana Samajaya ලාංකීය ආදිවාසී ජන සමාජය​

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: AKB00000065 Categories: ,

විවිධ ජන සමාජවල ආවේණික ලක්‍ෂණ විවිධ වේ. ලෝකයේ මානව ශිෂ්ඨාචාර ගොඩනැගීමටත්, සමාජ සම්මතයන් බිහිවීමටත් මෙවැනි විවිධත්වයන් පසුබිම් වී තිබේ. නූතන ලාංකීය වැදි ජන ජීවිතය අතීතයට වඩා බොහෝ සෙයින් අනුකරණ මෙන්ම විකරණයන්ට ලක්වීම දැකිය හැකිය​. මෙම සංකීරණ තත්ත්වයන් තේරුම් ගැනීම කළ යුත්තේ බාහිර සමාජය මගින් ආදිවාසී සමාජය කෙරෙහි ඇති කළ බලපෑම් පිළිබඳ වඩාත් සියුම් නිරීක්‍ෂණයෙනි.

වර්තමාන ආදිවාසී නායක වන්නියල ඇත්තන් තම කුඩා අවධිය පිළිබඳ කර ඇති පහත අදහස යථෝක්ත සමාජ ධර්මතාව තේරුම් ගැනීමට හොඳම නිදසුනකි.

”ඒ කාලේ මන් ජයට හේන් ගොවිතැන් කරා. හේන රකින්න හැමදාම රාත්‍රියෙ මගේ සිරිතක්.එදා අමාවක වගේ ඝන අන්ධකාර රාත්‍රියක්.එළිවන තුරු හේන වටේ ගම්න් දාන එක මගේ සිරිතක්. හදිසියේම හේනට සතෙක් වැදිලා වගාව පාළු කරණ බව දැණුනා. බැලූ බැල්මට ඌරු තඩියෙක් බව දැනුණා. ඉලක්කේ බලලා පුච්ච කඩව්වා.එළිවෙන ජාමෙටා ගොයින් බලනකොට මහා තඩි ගැබ්බර ඊරියක්. කුස පලා බලපුවාම කිරිකැටි ඌරු පැටවු දහතුනක් බඩේ.මගේ පපු කැනැත්ත කීරි ගැහුණා.නොදැන තියාපු එක වෙඩිල්ලෙන් ජීවිත දහ හතරමක් නැහුණා නෙද කියලා….විශාල කම්පාවක් ඇති වුණා.මින් මත්තට පිව්වා කඩන්නේ නෑ කියලා එදා හිතා ගත්තා. මස් මාංශ කෑමත් අත්හැරිය​.”

Age Group : 5 -19 Years

Model : Educational Books

No. of Pages : 328

ISBN : 9789556750386

Author : Jayasenevi Huruluwewa

Language : Sinhala

Be the first to review “Lankeeya Adiwasi Jana Samajaya ලාංකීය ආදිවාසී ජන සමාජය​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Lankeeya Adiwasi Jana Samajaya ලාංකීය ආදිවාසී ජන සමාජය​

LKR320.00LKR400.00 (-20%)

Add to Cart