Loweda Sangarawa ලෝවැඩ සඟරාව​

LKR80.00LKR100.00 (-20%)

In stock

SKU: AKB00000024 Categories: ,

ලෝවැඩ සගරාව කෝට්ටේ යුගයේ වාසය කළ වීදාගම මහා මෛත්‍රීය හිමිපාණන් විසින් රචිත උපදේශ කවි පොතකි.මෙමගින් කුඩා දරුවන්ට හොද නරක කියා දීමත් ඔවුන් යහපත් පුරවැසියන් බවට පතවීමට යහමග පෙන්ව දීමත් පහෞවෙන් කළ හැකිය​.
කුමන ආගමන කෙනෙකුට වුවද,මෙම පොත කියවා එහි උපදෙස් පිළිපැදීමෙන් යහපත් ජීවිතයක් ගොඩනගාගත හැකිය​.
කුමන ආගමක කෙනෙකට වුවද​, මෙම පොත කියවා එහි උපදෙස් පිලිපැදීමෙන් යහපත් ජීවිතයක් ගොඩනගා ගත හැක​.මෙහි එන බොහෝ පද්‍යන් එක් වරක් කියවා කටාපාදම් කර හැකි තරමට සරළ සුගම බස්කින් ලියැවී තිබේ.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 48

ISBN No: 9789551336721

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Loweda Sangarawa ලෝවැඩ සඟරාව​

Loweda Sangarawa ලෝවැඩ සඟරාව​

LKR80.00LKR100.00 (-20%)

Add to Cart