Mathsya Pataw Bo Kireema Ha Mada Pokunu Palanaya මත්ස්‍ය පැටව් බෝ කිරීම සහ මඩපොකුණු පාලනය​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000423 Categories: ,

මඩ පොකුණක මසුන් ඇති කිරීම මගින් අප බලාපොරොත්තුවන ආර්ථික ප්‍රථිලාභ මොනවාදැයි සලකා බලමු.

* අඩු කාලයකින් මසුන් ලොකු කර ගැනීම​.
* ආරම්භක ආහාර අඩු ආදායමකින් පියවා ගැනීම​.
* පොකුණේ ස්වාභාවික ආහාර ඇති නිසා මසුන් ලොකු කරගැනීමට භාවිතාකරන ආහාර සඳහා යන වියදම අඩුකර ගැනීම​.​​
* වරක් සැකසීමෙන් පසු අස්වැන්න නෙලන තුරු නඩත්තු කටයුතු අවම වීම​.
* එකවර මසුන් විශාල ප්‍රමාණයක් පොකුණුගත කළද ඔක්සිජන් සැපයීමකින් තොරව පවත්වාගන යාම​

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 166

ISBN No: 9789554827561

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Mathsya Pataw Bo Kireema Ha Mada Pokunu Palanaya මත්ස්‍ය පැටව් බෝ කිරීම සහ මඩපොකුණු පාලනය​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Mathsya Pataw Bo Kireema Ha Mada Pokunu Palanaya මත්ස්‍ය පැටව් බෝ කිරීම සහ මඩපොකුණු පාලනය​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart