Nethu Nokiyu Pema නෙතු නොකියූ පෙම​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000435 Categories: ,

ඔහුගේ හඬෙහි කෝපය, ශෝකය, කළකිරීම හා ආත්මානුකම්පාව මුසු වෛරය මගේ හිතට, එක් කළේ අමුතු හැඟීමකි. ඔහුගේ ජීවිතය පිළිබඳව සොයන්නට ඔහුට ආදරය කරන්නට ආදරණීය හදවතක් නැත. ගහක් ගලක් සේ සියල්ල දරාගෙන ජීවත් වෙන මේ සංවේදී තරුණයා ගැන උපන් දුකකින් මම දැවී ගියෙමි. සත්තකින්ම සමීපව අමතක කර කුරළුට පණටත් වඩා පෙම් කරන්නට සිතිණ. ඔහුගේ පාලු අඳුරු ලෝකයට කිසිදා නොනිමෙන වන්නට මම හිත හදා ගතිමි. සමීප වැන්නෙකුට කෙල්ලෝ දුසිම් ගනනින් සොයා ගත හැක. එහෙත් කුරුළු වන් අහිංසකයෙක්වව වීරයෙකු සේ දකින කෙල්ලෙකුට ඉන්නේ මා පමණක් ය. ඉතින් මම කුරුළුට පෙම් කිරීමට ඇරඹියෙමි.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 208

ISBN No: 9789554827103

Author : Seenathul Munavvara

Language : Sinhala

Main Menu

Nethu Nokiyu Pema නෙතු නොකියූ පෙම​

Nethu Nokiyu Pema නෙතු නොකියූ පෙම​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart