Roll over image to zoom in
Click to open expanded view
“එලෙසින් මඳ වෙලාවක් ගෙවී ගියේ ය. යළිත් වරක් සියොළඟ ම උණුසුම් වී යන්නාක් මෙන් පුණ්ණාට දැනෙන්නට වූවා ය. පෙර මෙන් නොව මුළු ගත ම හිරිගඩු පිපෙන තරමේ උණුසුමක් ඇගේ සිරුර පුරා ගලා ගියා ය.
උණුසුමේ පහස දැඩිවත් ම සිය දෑස් පවා අඩවන් ව යන්නාක් මෙන් ඇයට දැනෙන්නට වූවා ය. ජීවිතයේ අන් කිසි දිනෙක නො ලද සුවයක් ඇගේ මුළු මහත් සිරුර පුරා ගලා යමින් ඇය මහත් වූ සන්තුෂ්ටියක් අත්කර ගත්තා ය.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 152
ISBN No: 9789554827165
Author : Kolitha Ranathunga
Language : Sinhala
Be the first to review “Punna පුණ්ණා” Cancel reply
Reviews
There are no reviews yet.