Puraganakda maa – (පුරගනක්ද මා?) By S. M. Kumarasinha

LKR600.00LKR750.00 (-20%)

In stock

SKU: ARB00092414 Categories: , Tags: ,

බඩු මල්ල ගැනීමට ඈ දිගු කල දෑත ජිනදාස මුදලාලිගේ ශක්තිමත් දෑතට ග්‍රහණය වුයේ ක්ෂණයකිනි. දඬු අඬුවකට සිර වූවාක් මෙන් සිරවුණු ඇගේ දෑත් එහාට මෙහාට සෙලවිය නොහැකි විය. ඈ අහිංසක පරෙවි දධේනුවක් මෙන් දගලන්නට වූවාය. උගුලකට අහුවුණ සතෙකුට මස් වැද්දෙකුගෙන් ගැලවීමක් තිබේද? ඊටත් මේනකා පසු වූයේ කුසගින්නෙනි. යහමින් ආහාර පාන ලැබූ ජිනදාස ඊට වඩා ශක්තිමත්ය.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 223

ISBN No: 9789557011356

Author : S.M. Kumarasinghe

Language : Sinhala

Be the first to review “Puraganakda maa – (පුරගනක්ද මා?) By S. M. Kumarasinha”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Puraganakda maa - (පුරගනක්ද මා?) By S. M. Kumarasinha

LKR600.00LKR750.00 (-20%)

Add to Cart