View cart “Mihimatha ape Neyo Hewath Maw kiri Bee Wedena Sathun මිහිමත අපේ නෑයෝ හෙවත් මව් කිරි බී වැඩෙන සතුන්” has been added to your cart.
Roll over image to zoom in
Click to open expanded view
Puraganakda maa – (පුරගනක්ද මා?) By S. M. Kumarasinha
LKR600.00LKR750.00 (-20%)
In stock
බඩු මල්ල ගැනීමට ඈ දිගු කල දෑත ජිනදාස මුදලාලිගේ ශක්තිමත් දෑතට ග්රහණය වුයේ ක්ෂණයකිනි. දඬු අඬුවකට සිර වූවාක් මෙන් සිරවුණු ඇගේ දෑත් එහාට මෙහාට සෙලවිය නොහැකි විය. ඈ අහිංසක පරෙවි දධේනුවක් මෙන් දගලන්නට වූවාය. උගුලකට අහුවුණ සතෙකුට මස් වැද්දෙකුගෙන් ගැලවීමක් තිබේද? ඊටත් මේනකා පසු වූයේ කුසගින්නෙනි. යහමින් ආහාර පාන ලැබූ ජිනදාස ඊට වඩා ශක්තිමත්ය.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 223
ISBN No: 9789557011356
Author : S.M. Kumarasinghe
Language : Sinhala
Be the first to review “Puraganakda maa – (පුරගනක්ද මා?) By S. M. Kumarasinha” Cancel reply
Reviews
There are no reviews yet.