Santrasa Panpoda සන්ත්‍රාස පැන්පොද​

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000641 Categories: ,

වෙළෙන්දාට රොන්පොදක් වෙනුවෙන් ලේ කඳක් දීමට සිදුවිය​. කරණවෑමියා පළඟැටියෙකු සේ පහන් දැල්ලට ආශාකොට ඊට ළංවී අවසානය ළඟාකර ගත්තේ ය​. වෙළෙන්දාත්, කරණවෑමියාත් ලෝලිත්වයේ බැඳී එකම ඉරණමට පත්වූහ​. ස්ත්‍රීය වෛරයෙන් දැවෙමින් සූක්‍ෂමව දෙදෙනා ම එකම තැනකට යැව්වා ය​.

එදා මෙදාතුර ඇය අප අසලම වෙසෙන්නී ය​.
“සන්ත්‍රාස පැන්පොද​”
“නහී වේරේන වේරාණි”

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 176

ISBN No: 9789557010854

Author : Nimal Padmasiri

Language : Sinhala

Be the first to review “Santrasa Panpoda සන්ත්‍රාස පැන්පොද​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Santrasa Panpoda සන්ත්‍රාස පැන්පොද​

LKR360.00LKR450.00 (-20%)

Add to Cart