The Boy Who Ate Fear Street මන්තර බෝණික්කා

LKR160.00LKR200.00 (-20%)

Out of stock

SKU: ARB00000498 Categories: , Tag:

”බලන්න සෑම් ඔයගේ අත කැපිලා” කෙවින් මාගේ අත දෙස බලමින් කිව්වා.”මමම් කියනදේ අහන්න, ඔයාලගේ සිල්වී නැඳගේ ශාපයකට අහුවෙලයි මම ඉන්නේ.” මම කෝපයෙන් කෑ ගැසුවා.”සෑම් ඔයාගේ අත දිහා බලන්නකෝ.”කෙවින් පුදුමයෙන් කිව්වා.අපොයි දෙයියනේ ඔයාගේ අත බලන්නකෝ.” ලීසා ද ඇස් ලොකු කර ගනිමින් කිව්වා. මගේ අත කැපුණු තැනින් ලේ ගලාගෙන විත් මේසය මතට වැටුණි. ඒ ලේ දුටු මම තිගැස්සී ගියෙමි.තනි නිල්පාට ලේ!!

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 96

ISBN No: 9789554827646

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Boy Who Ate Fear Street මන්තර බෝණික්කා

The Boy Who Ate Fear Street මන්තර බෝණික්කා

LKR160.00LKR200.00 (-20%)