The Crown of Diamonds දියමන්ති සොරකම​

LKR160.00LKR200.00 (-20%)

Out of stock

SKU: AKB00000192 Categories: ,

බැංකුවේ උගස් තැබීමට ගෙනා ඔටුන්න වටිනා දියමන්ති ඇල්ලූ එකක් විය.
බැංකු අයිතිකරු වැඩි ආරක්‍ෂාවට එය තම නිවසට ගෙන ආවේය​. හිටිහැටියේම ඔටුන්නෙහි කොටසක් සහ දියමන්ති කිහිපයක් නැති විය​.
බැංකු අයිතිකරුගේ පුතා විනෝදකාමි තරුණයකි. ඔහුට වියදම් අධික විය.එනිසාම සැකය එල්ල වූයේ ඔහු වෙතය. එහෙත් .. සැබෑ හොරා කවුරුන් ද​?
ඒ ගැටලුව විසදීමේ අභියෝගයට මුහුණ දුන්නෙ සුප්‍රකට රහස් ෂර්ලොක් හෝම්ස් ය​.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 128

ISBN No: 9789551336387

Author : Sudarman Satharasinghe

Language : Sinhala

Be the first to review “The Crown of Diamonds දියමන්ති සොරකම​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

The Crown of Diamonds දියමන්ති සොරකම​

LKR160.00LKR200.00 (-20%)