“Ape Jathika Urumaya Saha Sadathanika Dayada අපේ ජාතික උරුමය සහ සදාතනික දායාද” has been added to your cart. View cart
The Mystery of the Invisible Dog වැසූ දොරෙන් එන මිනිස් භූතයා
LKR240.00LKR300.00 (-20%)
Out of stock
SKU:
ARB00000514
Categories: Other Books, Translations
වටපිට බැලූ හිගන්නා කුණුබක්කියට ලංව දුඹුරු පැහැති බෑගය අතට ගත්තා.ඔහු එය තමාගේ කෝට් එක ඇතුළට ඔබා ගත්තා. ඒ සමග ම උද්‍යාන සේවකයා ලෙස වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරියා ඔහු දෙසට දුවමින් සිටි අතර පත්තර වෙළෙන්දා ලෙස සිටි පොලිස් නිළධාරියා ද ඔහු දෙසට දිව්වා.තමා දෙසට දෙදෙනෙකු දෙපැත්තෙන් දුව එනු දුටු හිගන්නා එකවරම පාරට පැන විෂ්ලෙයර් දෙසට දුවන්න පටන් ගත්තා.
Age Group : 12 -19 Years
Model : Translation Books
No. of Pages : 136
ISBN No: 9789554827981
Author : Vishrawana Galappaththi
Language : Sinhala
Be the first to review “The Mystery of the Invisible Dog වැසූ දොරෙන් එන මිනිස් භූතයා” Cancel reply
Reviews
There are no reviews yet.