The Riddle of the Rajah’s Ruby සාපයට අපි බය නෑ

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000511 Categories: , Tag:

ආදරණීය කැටී සහා නික් වෙත,
මම මේ ලියුම ලියන්නේ ගොඩක් හදිස්සියෙන්.අපිව මේ දැන් කොහේට ද අරගෙන යනවා කාර් එකකින්.යන ගමන් ලියන්නේ .අපි දෙන්නට කිසිම දෙයක් කරගන්න බෑ.මම හිතන්නේ මැණිකේ සාපේ අපේ පස්සෙන් එනවා වගෙයි අපිව පැහැරගෙන යන්නේ ඒක නිසා වෙන්න ඇති. අපිට ඇහුණ එකම දේ බ්‍රින්කින් දූපත කියලා වචනයක්.ඒකෙන් ඔයාලට අපිව හොයා ගන්න පුලුවන් වෙයි ද දන්නේ නෑ.අපි මේ ලියුම ලියලා, ඔයාලගේ ඇඩ්ඩ්‍රස් එක ලියලා කාර් එකෙන් එලියට විසි කරනවා කාත හරි ලැබුණෝත් තැපැල් කරයි නේ.පුලුවන් වුණොත් අපි අයේත් ලියන්නම්.පුලුවන් නම් අපිව මේ සාපෙන් බෙරාගන්න​.
ආදරණීය සොපී
Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 152

ISBN No: 9789554827950

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Riddle of the Rajah's Ruby සාපයට අපි බය නෑ

The Riddle of the Rajah's Ruby සාපයට අපි බය නෑ

LKR280.00LKR350.00 (-20%)

Add to Cart