“Amaraneeya Minisunge Swrnamaya Soyaganeem අමරණීය මිනිසුන්ගේ ස්වර්ණමය සොයාගැනීම්” has been added to your cart. View cart
Thewana Panthiye Pilla
LKR528.00LKR660.00 (-20%)
In stock
SKU:
ARB00000720-1-1-1
Categories: Novels, Other Books
Tags: Akura, Aratuwa, Aratuwa Prakashana, Aratuwa Publishers, Translation
පටු මාවතට ඇතුල්වන කෙනෙක් වේද ඒ සෑම වෙලාවකම කුරුප්පු දැස් හීන් කර වී දෙසට නෙත් හෙළන්නේ වකුටුව තිබෙන කොන්ද කෙලින් කර බෙල්ලෙන් ද මදක් ඉස්සෙන අතර ය. දැන් දැක් කුරුප්පුගේ පෙනීමත් දුර්වලවේගන එන බව ඔහුට ම දැනුණි. රෝගාතුරව දුර්වල වුණු සිරුර පිළිබඳව හා හිස මතට වැටුණු නිමක් නැති පීඩනය පිළිබඳව සිත මෙහෙයවමින් සිටි කුරුප්පු නින්දකට වැටුණේ ය. තමුසෙට මෙතනම නින්ද ගියා ද?” චන්ද්‍රාගේ කට හඬ ඇසී කුරුප්පු ගැස්සී ඇහැරුණි. තුනටියට අත් ගසාගත් චන්ද්‍රා සිමෙන්ති පඩියෙන් පැන ගෙට ඇතුළු වී විදුලි පහන දල්වන්නට උත්සහ කළා ය. නොදකිං විතරක් අදත් වයර් එකට මොකෙක් හරි කෙළලා ද කොහෙද ප්රයත්නය අසාර්ථක වුණ තැන චන්ද්‍රා දෙස් නියන්නට විය. කෙල්ල ගැන ආරංචියක් නැද්ද බං. මෙතෙක් වේලාවක් බලා සිටිය ද චන්ද්‍රාගේ මුවින් තමාට අවැසි දේ නොකියවුණු නිසා කුරුප්පු හඬ අවදි කළේය.
Age Group : 13 -99 Years
Model : Novel
No. of Pages : 184
ISBN No : 9789557011806
Author : Udara Nishanka
Language : Sinhala
Be the first to review “Thewana Panthiye Pilla” Cancel reply
Reviews
There are no reviews yet.