Vaam Pathul වාම් පතුල්

LKR360.00LKR450.00 (-20%)

In stock

SKU: ARB00000444 Categories: ,

හිරු දවසේ සේවය නිමවා බස්නාහිරින් බැසයන විට සියුමැලි දෑත්වලින් ගොම මැටි තැවරූ මැටි මාලිගයේ රුව මෙන්ම සුවඳ කඩුල්ල ළඟටත් දැනෙන්නට විය​. අත් සුදු මැලිවී ගියේය​. ඇඟිලි මඩ කහට බැඳී ගියේය​. නියපොතු මස් පෑදෙන සේ ගෙවී ගියේ ය​. අල්ලේ සියුමැලි සම රතුව ගියේ ය​. කරගැට දියපට්ටා සම නෙරවාගෙන මතුපිටට පැමිණියේ ය​.

වැසිදාට පිදුරු අතරින් බැසගත් වැහි බිඳු ගෙ තුළට එබිකම් කරන්නේ කාලෙකින් රුව නො දුටු රූබර දැරිවියන් ගෙ තුළවත් සිටින්නේදැයි සැකහැර බලන්නට මෙනි. සඳ ඇති දා සඳ කිරණ ත්, හිරු ඇති දා හිරු කිරණ ත්, එකම පාරෙන් ම ගෙ තුළත එබී බලන්නට විය​.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 310

ISBN No: 9789554827233

Author : Nikini Nethranjali Bandara

Language : Sinhala

Main Menu

Vaam Pathul වාම් පතුල්

LKR360.00LKR450.00 (-20%)

Add to Cart