Wanted: The Haunted Mask මට මැරෙන්න බැරියෝ

LKR160.00LKR200.00 (-20%)

Out of stock

SKU: ARB00000627 Categories: , Tag:

කොමඩු ගෙඩීය කෙමෙන් කෙමෙන් මුදු වෙන අන්දමත් ඩේවන්ට දැනුණි.
ඔහු බිය වුවද , එය කාරයට දැම්මේ ය​.
”අවතාර කොමඩු ගෙඩියක්!”
කොමඩු ගෙඩි ඔරවමින් ඩේවන් පසු පස පන්නවා වැනි හැගීමක් ඔහුට ඇති විය.
ඔහු වේගයෙන් දිව්වේය . දිවිල්ල නතර වූයේ හේවුඩ්ගෙ ඇගේ හැපීමෙන් පසුවය.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 112

ISBN No: 9789557010847

Author : Thissa Hewawissa

Language : Sinhala

Be the first to review “Wanted: The Haunted Mask මට මැරෙන්න බැරියෝ”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Wanted: The Haunted Mask මට මැරෙන්න බැරියෝ

LKR160.00LKR200.00 (-20%)