Where I Belong (මම අයිති තැන by මධුෂා හේවගේ)

LKR1,160.00LKR1,450.00 (-20%)

In stock

SKU: ARB00000720-1-1-1-1-2 Categories: , Tags: , , , ,
“නිකන් නෙවේ… මම එක ලොකු කරල රාමු කර ගන්නවා. එතකොට හැමෝටම ආපු ගමන්ම පේන්නේ එක.” ඔහු තවමන් විස්තර කරමින් සිටියේ කිසිදු සාර්ථක ප්‍රති ඵලයක් නොලැබෙන අපගේ. ඩී. එන්.එ. වාර්තාවට ඔහු සිදු කිරීමට බලාපොරොත්තු වන දේවල් ය.” ඒ ඇයි?” මම පුදුම වී ඇසුවෙමි. ඔහුට තිබෙන්නේ විකාර අදහස් බව සැබෑවකි. නමුත් ඔහු මේ කරම් විකාරයක් සිතීමට හේතුව දැන ගැනීමට මට කුතුහලයක් විය.”ඇයි කියන්නේ… දැන් බලන්න අරි පවුලේ පින්තූරයන් එල්ලගෙන ඉන්නේ ඇයි?හැමෝටම කියන්නනේ මේ තමයි අපේ පවුලේ කට්ටිය කියලා..¨ඔහු පවසන දේ මම හිස සලා අනුමත කළෙමි. නමුත් ඔහු එය දුටුවේ නැත. ඔහු දිගටම කියවමින් සිටියේ ය.”ඵත් ඉතින් ඕන කෙනෙන්ට එකට මුහුණ දාගන්න පුළුවන්. හරියට රේචල්ට වගේ…” ඔහු එය පැවසුවේ තරහින් ය. මට මැවී පෙනුනේ මොරෙල් නිවසේ විසිත්ත කාමරයේ ඇති ඔවුන්ගේ දැවැන්ත පවුලේ ඡායාරූපය යි. එයට ඇලෙක්ස්ව කැඳවාගන්නට මොරෙල් මහතාට ඉතාමත් අපහසු වන්නට ඇති. සමහර විට එයට ඔහුට උදව් කරන්නට ඇත්තේ ඇලෙක්සි විය යුතුය.” ඉතින් ඊට වඩා හොඳයි විශ්වාසවන්ත ලියවිල්ලක් බිත්තියේ එල්ලන එක. එතකොට අනිවාර්යෙන්ම පවුලේ අය විහරයි. ඇලෙක්ස් කීවේ තනිවම සිනාසෙමිනි. දන්නවද ඔයා තමයි මගේ එකම පවුල ට්වින්කල්” ඔහු තවදුරටත් කීවේ මා නිරුත්තර කරමින් ය. එයට දිය හැකි පිළිතුරක් නොවු නිසා මම ඈතට නෙත් යොමු කළේ ගලා එන සුළඟට මා බදා ගැනීමට ඉඩ දෙමිනි.

Age Group : 13 -99 Years

Model : Novel

No. of Pages : 471

ISBN No : 9789557011776

Author : මධුෂා හේවගේ

Language : Sinhala

Main Menu

Where I Belong (මම අයිති තැන by මධුෂා හේවගේ)

LKR1,160.00LKR1,450.00 (-20%)

Add to Cart