Yoga Exercise යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න

LKR160.00LKR200.00 (-20%)

In stock

SKU: ARB00000424 Categories: ,

ව්‍යායාම් මගින් හෘදයාබාධ,දියවැඩියාව,රුධිර පීඩනය,පිළිකා වැනි බෝ නොවන රෝගවලින් 50% ආරක්‍ෂාවක් ලැබෙන අතර,අකල් මරණයට ගොදුරු වීම 30% කින් අඩු කරයි.මානසික ආතතිය සහ වෙනත් රෝග රාශියකට පිළියම් ලෙස ව්‍යායාම් වුවද අප විසින් නිසියාකාරව කිරීම නිසා වර්තමානයේ අප ලෙඩ රෝග රාශියකට ගොදුරු වෙමින් සිටිමු.
නවීන වෛද්‍ය විද්‍යානූකූලව මෙම කරුණු තහවුරු කර ඇති අතර,ඔබ ද දිනකට විනඩි කිහිපයක් ව්‍යායාම් කිරීම මගින් ජීවිතේ ජවයෙන් සහා ආත්ම විශ්වාසයෙන් පිරුණු,ලෙඩ දුක්, කරදර වලින් තොර සහා ආතතියෙන් තොර සුන්දර තරුණ ජීවිතයක් බවට පත් කර ගන්න.

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 96

ISBN No: 9789554827714

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Yoga Exercise යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Yoga Exercise යෝග ව්‍යායාම් ප්‍රගුණ කර නැවතත් තරුණ වෙන්න

LKR160.00LKR200.00 (-20%)

Add to Cart