Roll over image to zoom in
Click to open expanded view
Kumarathunga Munidasa කුමාරතුංග මුනිදාස
LKR80.00LKR100.00 (-20%)
In stock
SKU:
AKB00000039
Categories: Educataional Books, Other Books
දකුණු ලක්දිව උපන් කුමාරතුංග මුනිදාස මහතා හෙළබස කෙරෙහි ඇල්මෙන්, එහි දියුණුවට කටයුතු කළ යුග පුරුෂයකි.එහිලා එතුමා තුළ තිබූ භාෂා ඥානය හා දුර දක්නා නුවණ හේතුවෙන් සිංහල බසෙහි ගැටලුමය තැන් රැසක් නිරවුල් කරගැනීමට එතුමාට හැකි විය.
මහා සාහිත්‍ය පමණක් නොව,ළමා සාහිත්‍ය වෙනුවෙන් ද මෙතුමා ඇප කැප වූහ. ළමා පරපුරේ කියවීමේ රුචිය නගා සිටුවීමට එතුමා දැරූ උත්සහායට හත්පණ, මගුල් කෑම ,හීන් සැරය වැනි කෘතින් සාක්ෂි දරයි. අඩසියවසකට අධික කාලයක් තිස්සේ ළමා පරපුරේ නෙත් සිත් පැහැරගත් එතුමාගේ රචනා රටාවට ළගා වීමට වෙනත් කිසිදු සිංහල ලේඛයෙකුට නොහැකි වී තිබේ.
Age Group : 5 -19 Years
Model : Educational Books
No. of Pages : 64
ISBN : 9789551913403
Author : Akura Editorial Board
Language : Sinhala
Be the first to review “Kumarathunga Munidasa කුමාරතුංග මුනිදාස” Cancel reply
Reviews
There are no reviews yet.