View cart “Denagatha Yuthuma Sri Lankawe Wedagath Thorathuru දැනගත යුතුම ශ්රී ලංකාවේ වැදගත් තොරතුරු” has been added to your cart.
Roll over image to zoom in
Click to open expanded view
නූරිත් සමඟ ඇගේ පුංචි කාමරය තුළ හුදකලා වූ මගේ සිත ශෘංගාරාත්මක හැඟීම්වලින් වහා පිරී යන්නට විය. සඳ පායා මෝරා ඉහළ නැගෙමින් ඇති අද දිනය අන් කවරදාකටත් වඩා අමරසයෙන් පිරුණු දිනයක් මෙන් ද මට දැණිනි. ජීවත් විය යුත්තේ වින්දනය කරන්නට මිස විඳවන්නට නොවේ. මෙතුවක් කල්ම නූරී සිහිකරමින් මම වේදනා වින්දෙමි. එහෙත් ඒ සියලු බාධාවන් හිරු දුටු පිණි මෙන් අතුගෑවී හමාරය. තවත් බලා සිටීමේ අරමුණ කිම? මගේ දෑත් නිරායාසයෙන් ම ඇඟේ බඳ වටා එතිණි.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 448
ISBN No: 9789554827004
Author : S. M. Kumarasinghe
Language : Sinhala
Be the first to review “Nuri නූරී” Cancel reply
Reviews
There are no reviews yet.