Kusthanama කුස්තානම​

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000447 Categories: ,

”වයඹ පළාතේ පුරාවිද්‍යාත්මක​ සහකාර අධ්‍යක්‍ෂ​ වන මෙහි කතෘ සමින්ද පෝරඹගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව​, ස්මාරක සංරක්ෂණය හා උරුම කළමනාකරණය පිලිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවන් හදාරා ඇත්තෙකි. අනුරාධපුර, අම්පාර, හම්බන්තොට​​​, ගාල්ල ආදී දිවයිනේ විවිධ ප්රදේශවල රාජකාරී කර සමාජයේ විවිධ අංශ පිළිබඳ අත්දැකීම් ලබා ඇත්තෙකි.

එකී අත්දැකීම් ද පාදක කර ගනිමින් රචනා කර ඇති ඔහුගේ ‘කුස්තානම’ නම් මෙම පළමු නවකතාව තුළින් සමාජයට අර්ථවත් පණිවිඩයක් දීමට උත්සහ දරයි.”

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 200

ISBN No: 9789554827783

Author : Saminda Porambage

Language : Sinhala

Be the first to review “Kusthanama කුස්තානම​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Kusthanama කුස්තානම​

LKR240.00LKR300.00 (-20%)

Add to Cart