Bhaudda Niwasata Samadhi Wandana බෞද්ධ නිවසට සමාධි වන්දනා

LKR80.00LKR100.00 (-20%)

Out of stock

SKU: AKB00000035 Categories: ,

“බෞද්ධ නිවසට සමාධි වන්දනා” නම් වූ මේ කුඩා කෘතිය ප්රඥාව මුල් කොට ගත් සෑම බෞද්ධ නිවසක්ම දිනපතා භාවිතයට සුදුසු වෙයි. එදිනෙදා නිවසේ භාවිතය සඳහා සුදුසු පාලි ගාථා සිංහල තේරුම සහිතව මෙහි පෙළගස්වා තිබීම භාවිතා කරන සැදැහැතියනට වඩාත් පහසුවකි.
මොණරවිල කැප්පෙටිපොල වැනි වීරෝධාර යුග පුරුෂයන්ට ජීවය දුන් ඌව වෙල්ලස්සේ “දැලිව” නම් ගම් පියසේ ඉපිද හැදී වැඩී උගත මනා දහම් කරුණු වලින් පෝෂිත වූ පූජ්ය දැලිවේ සුමනරතන හිමියෝ ශාසනික සේවාවන් රැසක් ඉටු කරන පුත්රයන් වහන්සේ නමකි. අති පූජ්ය කිරිබත්ගොඩ ඥානානඳ ස්වාමින් වහන්සේගෙන් ගුරුහරුකම් ලබා තම ධර්ම ඥානය තහවුරු කරගත් මෙම යතිවරයන් වහන්සේගේ ශාසනික, ආගමික මෙහෙවර සුළුපටු නොවේ. යකල්ල ශ්රී වර්ධනාරාමය කේන්ද්රකොටගෙන මාසිකව පවත්වාගෙන යනු ලබන ආගමික වැඩසටහන් නිසා ප්රාදේශීය වශයෙන් ඇතිවී තිබෙන ආගමික ප්රබෝධය උන් වහන්සේගේ උදාර මෙහෙවර කොතෙක්දැයි තේරුම් ගැනීමට හොඳම සාධකයකි.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 48

ISBN : 9789551913311

Author : Hon. Deliwe Sumanaratne Thero

Language : Sinhala

Main Menu

Bhaudda Niwasata Samadhi Wandana බෞද්ධ නිවසට සමාධි වන්දනා

Bhaudda Niwasata Samadhi Wandana බෞද්ධ නිවසට සමාධි වන්දනා

LKR80.00LKR100.00 (-20%)