Alfred Hitchcock & the Three Investigators: The Mystery of the Vanishing Treasure බහිරව කොල්ලය​

LKR240.00LKR300.00 (-20%)

In stock

SKU: ARB00000499 Categories: ,

”ජුපිට, අර බලන්න පදුරු අස්සේ ඉන්නේ බහිරවයෝ දෙන්නෙක් නේද?”බොබ් අදුර අතරින් පදුරක් දෙසට අත දිගු කර පෙන්නුවා. ”හෑහ් දෙයියනේ ඔව් මයි ජුපිට,අර බලන්නකෝ උන් හරියට කුරුමිට්ටෝ වගේ. හැබැයි උන්ට තියෙන්නේ උල් වෙච්ච කන්,අන්න එකෙක් අපේ දිහා බලනවා.
අපොයි උගේ ඇස් දෙක රතුම රතුයි” පීට කෙදිරි ගෑවා.”අන්න උන් අපේ පැත්තට එන්නැයි හදන්නේ, දුවමූ.ඉක්මනට ගෙට පැනගම්මූ” ජුපිට කෑ ගැසුවේය.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 144

ISBN No: 9789554827738

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

Add to Cart