Suna no Onna වැලිපරයේ සිටි නිරුවත් ගැහැනිය​

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000519 Categories: ,

උදුන දෙසින් කෙනෙකු නින්දෙන් හුස්ම ගන්නා හඩ ඔහුට ඇසුණා. ඔහු ඒ අසලට ලං ව එබී බැලුවා.ඔහු දුටු දෙයින් ඔහුගේ මුලු සිරුරම සලිතව ගියා.සම්පුර්ණයෙන් නිරුවත්ව සිටි කාන්තාව මුහුණ වැසෙන සේ පමණක් තුවායක් තබා ගෙන සිටියා.ඇගේ නිරුවත් සිරුර මතට වැලි වැටී ඇගේ සිරුර වැල්ලේ නිර්මණය කළ කාන්තා නග්න සිරුරක් වැල්ලේ නිර්මණය කළ කාන්තා නග්න සිරුරක් මෙන් පෙනුණි.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 208

ISBN No: 9789557010069

Author : Hasthika Polwattage

Language : Sinhala

Main Menu

Suna no Onna වැලිපරයේ සිටි නිරුවත් ගැහැනිය​

LKR320.00LKR400.00 (-20%)

Add to Cart