Alfred Hitchcock & the Three Investigators The Secret of the Laughing Shadow අඳුරේ හිනැහෙන හෙවණැල්ල​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000492 Categories: ,

”මම හිතන්නේ අපි…..ඔහ් … අන්න.”
යමක් රහසින් කියන්න ගිය පීට ඔවුන් සිටි තැනට ඉදිරියෙන් අඩි විස්සක් පමණ ආසන්නයට පැමිණ සිටි තවත් අදුරු රුවක් පෙන්වූවා.ළමුන් දෙදෙනා එකවරම ගල්ගැසුනාක් මෙන් සිටියේ තමන්ව ඔහුට අසුවෙතැයි ඇතුවූ බිය නිසයි.ඉතා උස කදු,කුදු ගැසුනු, දිගු නාසයක් සහිත එම රුවේ කුමක් හෝ අමුත්තක් ඇති බව ඔවුන් දෙදෙනාටම වැටහුනද ඒ කුමක්දැයි අවබෝධ කරගන්න බැරි වුණා.
එකවරම බයංකාර හිනාවකින් පරිසරයේ නිහඩතාවය සුනුවිසුණු වී ගියා. පිරිමි ළමුන් දෙදෙනා එම හඩින් තිගැස්සී ගිය අතර ඒ සිනා සෙන්නේ තමන් අසල සිටින අදුරු,අමුතු මිනිසා බව ඔවුන්ට අවබෝධ වුණා.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 160

ISBN No: 9789554827547

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Alfred Hitchcock & the Three Investigators The Secret of the Laughing Shadow අඳුරේ හිනැහෙන හෙවණැල්ල​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Alfred Hitchcock & the Three Investigators The Secret of the Laughing Shadow අඳුරේ හිනැහෙන හෙවණැල්ල​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart