Overcoming Anxiety and Fear බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද​?

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: ARB00000451 Categories: ,

ප්‍රථමයෙන් අප අවබෝධ කරගත යුත්තේ බිය සහ සැක සාංකාවන් අපේ සිතින් ඉඅවත් කළ හැකි දේවල් බවයි.බිය සහා සැක සාංකා පමණක් නොව ,අපේ සිතට නැගෙන ඕනෑම චිත්තවේගයක් අපට ඉවත් කරගත ගත හැකිය.කෝපය ඉවත් කරගත හැකිය​.වෛරය, ද්වේශය ඉවත් කරගත හැකිය. පූර්ව නිගමන ඉවත් කරගත හැකිය.කෙටියෙන් පවසන්නේ නම් සියලුම ඍණාත්මක චිත්තාවේග ඉවත් කරගත හැක. මේ අදහස හොදින් අවබෝධකරගත් පසු ඔබට ඔබේ ජීවිතය වෙනස් කර ගැනීම ආරම්භ කළ හැකිය​.​

Age Group : 12 -19 Years

Model : Psycological Books

No. of Pages : 64

ISBN No: 9789554827516

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

Overcoming Anxiety and Fear බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද​?

Overcoming Anxiety and Fear බිය සහ සාංකාව ජයගන්නේ කෙසේද​?

LKR120.00LKR150.00 (-20%)

Add to Cart