Evil Under the Sun අනේ මට යන්න දෙන්න​

LKR920.00LKR1,150.00 (-20%)

In stock

SKU: ARB00000551 Categories: ,

අර්ලිනා අව්ව තපින ආකාරයෙන් පොලොවේ වැතිරී සිටියා. නමුත් ඇය කතා කලේ වත්, සෙලවූවේවත් නෑ. පැට්රික් ඇය අසල බිම දණගසාගෙන ඇය දෙස එබී බැලුවා. “දෙයියනේ එයා මැරිලා……..” ඔහු කෑ ගැසුවා.
ඉන්පසු ඔහු ඇගේ හිස මත තිබූ චීන හිස්වැස්ම ඈත් කළා. “අපොයි දෙයියනේ එයා මැරිලා නෙවෙයි, කවුරු හරි එයාව බෙල්ල හිර කරලා මරලා දාලා” ඔහු කෑ ගැසුවා. “අපි…. අපි මෙතන කිසිම දෙයක් අල්ලන්න හොඳ නෑ” පොලිසිය එනකම් කොහොමටවත් කිසි දෙයක් කරන්න හොද නෑ බ්ර්ව්ස්ටර් මෙනෙවිය කිව්වා. “ඔව් ඔයා කියන එක හරි, මේ අපරාදේ අර්ලිනාට කරපු එකා මට අහුවුණොත් මම ඌව ඉතුරු කරන්නේ නැ” බ්රූස්ව්ස්ටර් මෙනෙවිය බියෙන් වෙවුලා ගියා. ඇයට සිතුණා ගල්පර වැටිය අසල මිනීමරුවා සැගවී බලා සිටිනවා විය හැකි බව.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 350

ISBN No: 9789557010182

Author : Nethra Dinaravi

Language : Sinhala

Main Menu

Evil Under the Sun අනේ මට යන්න දෙන්න​

Evil Under the Sun අනේ මට යන්න දෙන්න​

LKR920.00LKR1,150.00 (-20%)

Add to Cart