Dedunu Siththam දේදුනු සිත්තම්

LKR320.00LKR400.00 (-20%)

In stock

SKU: ARB00000432 Categories: ,

ඔයාගේ ඔය රත්තරං ආදරේ මට එපා වෙන්න තරම් මං මහා පව්කාරයෙක් වුණා. සුදු රෝස මල් පිරුණු යහනාවක සැතපෙන ඔයා මගෙන් වෙන් වෙලා දුර ඈතකට ගියා. ඒ මූසල රාත්‍රියේ මගේ හදවත කෑලි කෑලි වලට කැඩිලා යද්දී අපේ රත්තරන් පාට ලෝකෙන් අරන් ඔයා සීතලම සීතලම වැලි කැට අතරේ සැඟවුණා. මං ගැන ඔයාට චුට්ටක්වත් දුක හිතුනෙ නැද්ද සදා……

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 240

ISBN No: 9789554827073

Author : Akila Nadeeshani

Language : Sinhala

Main Menu

Dedunu Siththam දේදුනු සිත්තම්

Dedunu Siththam දේදුනු සිත්තම්

LKR320.00LKR400.00 (-20%)

Add to Cart