Gawsiya Dura ගව්සිය දුර​

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000450 Categories: ,

අම්මගෙන් හා තාත්තාගෙන් ලද ආභරණවලින් නිමලා මහත්වූ ප්‍රීතියක් ලද්දා ය. ඇය වඩාත් සතුටු වූයේ සිය මව විසින් හරි හම්බ කර එවන ලද මුදලින් පියා රෑගෙන දුන් චේන් පොට අතට ගත් දා ය. චේන් පොට ගෙලෙහි ලා ගත් නිමලා තිස්සේම කණ්නාඩිය ඉදිරියට ගොස් හැරි හැරි හැඩ බැලුවා ය.

කිරි අම්මාගේ දෑතෙහි පහස දැනෙත්ම, හැඬීම තද කරගෙන සිටි නිමලා එකවර නැඟිට වැලහින්නියක සේ ඈ බදා හඬන්නට වූවා ය​.

ඩිංගිරි මැණිකාට මෙලෝ හසරක් තේරුම් ගත නොහැකි විය.

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 172

ISBN No: 9789554827110

Author : Kolitha Ranathunga

Language : Sinhala

Be the first to review “Gawsiya Dura ගව්සිය දුර​”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Gawsiya Dura ගව්සිය දුර​

LKR280.00LKR350.00 (-20%)

Add to Cart