Mammals ක්‍ෂීරපායී සත්ත්වයෝ

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000422 Categories: ,

තම පැටවුන් කිරිදී පෝෂණය කිරීම සඳහාත්, තම සිරුරේ උෂ්ණත්වය රඳාපවත්වා ගැනීම සදහාත් ක්‍ෂීරපායීන් විශාල ආහාර ප්‍රමාණයක් ගැනීම අවශ්‍ය ය​. වෙනත් සත්ත්වයින් මෙන් නොව, තම පැටවුන්ව ආරක්‍ෂා කරගැනීමත්, පැටවුන් සමාජ ගත කිරීම සඳහා වැඩි කාලයක් පුරුදු පුහුණු කිරීමත් දැකිය හැකි ය. සිය සිරුරේ ලොම් ඇති එකම සත්ත්ව වර්ගය ක්‍ෂීරපායීන් ය​. ක්‍ෂීරපායින් උණුසුම් රුධිරය සහිත සතුන් වන් අතර අවට පරිසරය අනුව ශරීර උෂ්ණත්වය වෙනස් කරගැනීමට සමත් ය​. ලොව පුරා දැනට ක්‍ෂීරපායී සත්ත්ව වර්ග 5416ක් හඳුනාගෙන ඇති අතර මෙය ලෝකයේ සිටින මුළු ක්‍ෂීරපායීන් සංඛ්‍යාවෙන් 50%කට ආසන්න ප්‍රමාණයක් බව විශ්වාස කෙරේ.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 160

ISBN No: 9789554827554

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Be the first to review “Mammals ක්‍ෂීරපායී සත්ත්වයෝ”

Your email address will not be published. Required fields are marked *

Reviews

There are no reviews yet.

Main Menu

Mammals ක්‍ෂීරපායී සත්ත්වයෝ

LKR280.00LKR350.00 (-20%)

Add to Cart