Mehemai Podi Daruwannw Yahapath Lamayin Wanne මෙහෙමයි පොඩි දරුවන්නේ යහපත් ළමයින් වන්නේ

LKR120.00LKR150.00 (-20%)

In stock

SKU: AKB00000013 Categories: ,

බුදු දහමේ ඉගැන්වීම් අනුව චරිතය ගොඩනැගීම සාර්ථක ජීවිතයක මූලික පදනමයි. අද වන විට ළමා පරපුර හමුවේ ඇති අභියෝග රාශියකි.එවන් අභියෝග ජයගනිමින් ජීවිතය අර්ථවත් කර ගැනීමට නිසි මග පෙන්වීම කාලීන අවශ්‍යතාවයකි.
ළමා පරපුරට හොද නරක කියාදෙමින් , චරිත සංවර්ධනයට යහමග පෙන්වන මෙම කෘතියෙන් ඉටුකිරීමට උතසහා කරන්නෙ වත්මත් වැඩිහිටි පරපුරේ වගකීමකි. ජීවිතය නිවැරදිව,නිරවුල්ව වටහා ගනිමින් අර්ථවත් ගත කිරීමට යහමග පෙන්වන මෙම කෘතිය, ශ්‍රී ලංකික දූ පුතුන් ගේ ජීවන චාරිකාවට ස්වර්ණමය මග පෙන්විමක් වනු ඇත​.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 88

ISBN No: 9789551336448

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Mehemai Podi Daruwannw Yahapath Lamayin Wanne මෙහෙමයි පොඩි දරුවන්නේ යහපත් ළමයින් වන්නේ

LKR120.00LKR150.00 (-20%)

Add to Cart