The Island of Adventure සිව් දරු වික්‍රම – 1 බියකරු මන්දාරම් දූපත​

LKR320.00LKR400.00 (-20%)

Out of stock

SKU: ARB00000501 Categories: , Tag:

අවුරුදු දහතුනක් වයස් වූ පිරිමි ළමයෙකු වෙන පිලිප් මැනරිං කදු බෑවුමේ ඇති ගසක් යටට වී තම ගණිත ගැටළුවක් විසදමින් සිටියා.
එවිට ඔහුට අදහා ගත නොහැකි දෙයක් සිද්ද වුනා.
එකවරම කොහේදෝ සිට කවුදෝ නොපෙනෙන කෙනෙක් ඔහුට අණ දෙන්නට පටන් ගෙනීම ඒ සිදුවීම යි.
”දොර වහ්න්ඩ බැරි ද පිස්සෝ ? අනික මම කී සැරයක් කියලා තියනවාද ගෙට එනකොට කුකුල් හොදට පිහිදා ගන්න කියලා ”
නොඉවසිලි ස්වරෙය්න් කවුදෝ අසුවා.පිලිප් තුඉ වැනි වරටත් නැගිටා හොදට වටපිට බැලුවා.නමුත් කන්ද ඉහත්තාවෙන් පහළ බෑවුම දෙසින් වත් ඔහු හැරෙන්නට ළමයෙක් හෝ වැඩිහිටියෙක්,කෙටියෙන් කියතොත් කිසිම කෙනෙක් පෙනෙන්නට හිටියේ නෑ.

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 232

ISBN No: 9789554827806

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Island of Adventure සිව් දරු වික්‍රම - 1 බියකරු මන්දාරම් දූපත​

The Island of Adventure සිව් දරු වික්‍රම - 1 බියකරු මන්දාරම් දූපත​

LKR320.00LKR400.00 (-20%)