The Mystery of the Headless Horse හිස නැති අශ්වයා

LKR280.00LKR350.00 (-20%)

In stock

SKU: ARB00000507 Categories: ,

කදුගැටය මුදුනේ තිබූ අසරුවා සහා අසුගේ පිළිමය දුමෙන් වැසී ගොස් තිබූ අතර හමා යන සුළං රැල්ලත් සමග ම ඔවුන්ට එය තරමක් පැහැදිලිව පෙනෙන්නට පටන් ගත්තා.කදු ගැටය මුදුනට නැග්ග පීට තිගැස්සී ජුපිට දෙස බැලුවා. ”ජූ…ජූපිට,අ..අර අස්සයගේ ඔලුව නෑ.” ඔහු ගොත ගැසුවා.කදුගැටය මත තිබූ පසු පසන් ගාත් වලින් සිටගෙන සිටි අසුගේ හිස නැති අශ්වයා ඔවුන් දෙසට එන බව ඔවුන් දුටුවා.” ඌ අපි දිහාවට එනවා දුවන්න!”පීට කෑගැසුවා.ජුපිට සහා පීට ආපසු හැරී පහළට දුවන්නට හදන විට ම බොබ් සහ ඩියේගෝ දුවමින් කදුවැටිය උඩට එමින් සිටියා.”කන්ද උඩ ඉන්න අස්සයට ඔලුවක් නෑ. ඒක හොල්මනක්!! ඌ අපි දිහාවට එනවා. දුවන්න​”පීට යළිත් කෑ ගැසුවා.​

Age Group : 12 -19 Years

Model : Translation Books

No. of Pages : 152

ISBN No: 9789554827905

Author : Vishrawana Galappaththi

Language : Sinhala

Main Menu

The Mystery of the Headless Horse හිස නැති අශ්වයා

The Mystery of the Headless Horse හිස නැති අශ්වයා

LKR280.00LKR350.00 (-20%)

Add to Cart