“Deshayen Deshaya දේශයෙන් දේශය” has been added to your cart. View cart
Kusthanama කුස්තානම
LKR240.00LKR300.00 (-20%)
In stock
SKU:
ARB00000447
Categories: Novels, Other Books
”වයඹ පළාතේ පුරාවිද්‍යාත්මක සහකාර අධ්යක්ෂ වන මෙහි කතෘ සමින්ද පෝරඹගේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිධාරියෙකි. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව, ස්මාරක සංරක්ෂණය හා උරුම කළමනාකරණය පිලිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවන් හදාරා ඇත්තෙකි. අනුරාධපුර, අම්පාර, හම්බන්තොට, ගාල්ල ආදී දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරී කර සමාජයේ විවිධ අංශ පිළිබඳ අත්දැකීම් ලබා ඇත්තෙකි.
එකී අත්දැකීම් ද පාදක කර ගනිමින් රචනා කර ඇති ඔහුගේ ‘කුස්තානම’ නම් මෙම පළමු නවකතාව තුළින් සමාජයට අර්ථවත් පණිවිඩයක් දීමට උත්සහ දරයි.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 200
ISBN No: 9789554827783
Author : Saminda Porambage
Language : Sinhala
Be the first to review “Kusthanama කුස්තානම” Cancel reply
Reviews
There are no reviews yet.