“Sakwala Thorathuru සක්වළ තොරතුරු” has been added to your cart. View cart
Budu Dahama Ha Kithu Dahama බුදු දහම හා කිතුදහම
LKR200.00LKR250.00 (-20%)
Out of stock
SKU:
AKB00000044
Categories: Educataional Books, Other Books
බුදු දහම හා කිතුදහම නම් වූ මෙම කෘතිය අතිශයින් වැඩදායක සේ ම කාලෝචිත ග්රන්ථයකි.මෙම අධ්‍යනයේ නිගමනය නූතන ලංකාවේ කොයි කාගෙත් සැලකිල්ලට හා විමසිල්ලට ලක්විය යුත්තකි.
සෑම ජන වර්ගයකට තමන් ට ආවේණික වූ ආගමක් පවතී. කුලාරක්ෂක ආගම් සංකල්පයෙන් සැලකූ විට බුද්ධා ගම හා ක්‍රිස්තියානිය අතර සෑහෙන වෙනස්කම් පවතී.නමුත් ජීවිත දර්ශන ආගමික සංකල්පයෙන් සැලකූ විට මෙම ආගම් දෙක අතර එතරම් වෙනසක් දැකිය නොහැක. බුදු දහමේ ඉගැන්වෙන ‘නිවන’ ගැනීම සේම, කිතු දහමෙන් ඉගැන්වෙන ‘දේව දරුකම’ අත්පත් කර ගැනීමට ද දැරිය යුතු වෑයම අතර එතරම් වෙනසක් නෑ. ඇත්තේ ඉගැන්වීම් වල හා භාවිතයක් වෙනස්කම් ය . මෙය අවබෝධයෙන් හා මේරු මනසින් තේරුම් ගත යුත්තකි.
ක්‍රිස්තියානි සහා බෞද්ධ ආගම්වල මානව හිතවාදි ලක්ෂණ පිළිබද ව විජිත නන්ද හිමි කර ඇති මේ අධ්‍යනය කාලෝචිත යැයි කිව යුත්තේ ඒ අනුවය. එම ආගම් දෙකේ පොදු පැත්තකින් ඉස්මතු කර දැක්වීමේ කතුහිමියෝ පෙන්වා දී ඇත්තේ මහගු ආදර්ශයකි. ආගම් අතර ඇති, වැඩි දෙනෙක් නොදකින පොදු පැති වෙත අවධානය යොමු කිරීම ජන වර්ග අතර සාමය හා සමගියට හිතකරය.කතුහිමියෝ මේ නිබන්ධනය අවසන් කරන්නේද එවැනි ම යෝජනාවකි.
Age Group : 12 -19 Years
Model : Educational Books
No. of Pages : 136
ISBN : 9789551913526
Author : R. Gamini Gunasiri
Language : Sinhala
Be the first to review “Budu Dahama Ha Kithu Dahama බුදු දහම හා කිතුදහම” Cancel reply
Reviews
There are no reviews yet.