Lekhana Nipunatha ලේඛන නිපුණතා

LKR144.00LKR180.00 (-20%)

In stock

SKU: AKB00000009 Categories: ,

”නමක්, ගමක් ලියා ගන්න, ලියුම් කඩදාසියක් කියවාගන්න ඉගෙන ගත්තොත් මේ හොදටම ඇති.”
මේ දැනට වසර තිහ හතළිය පෙර අධ්‍යාපනය පිළිබදව අපේ රටේ පොදු සමාජයේ ඇති ආකල්පයකි.
එහෙත් අද වන විට ඒ ආකල්පය යල් පැන ගොසිනි.
එදා ජීවිතය බොහෝ සෙයින් සරල වූ ජීවන ක්‍රමයක් විය. එහෙත් මිනිසා හමුවේ ඇති අනේකවිධි අවශ්‍යතා කිහිපයකින් යුතු වේ.
එහෙත් අද මිනිසා හමුවේ ඇති අනේකවිධි අවශ්‍යතා සපුරා ගැනීමේදී සන්නිවේදන ක්‍රියාවලියට හිමි වන්නේ කිසිවෙකුටත් නොදැවෙනි තැනකි. මේ පොත එකී අවශ්‍යතා කෙරෙහි යොමු වීම හෙයිලා යම් ප්‍රයෝජනවත් බවත් ලබා දෙනවා ඇත​.

Age Group : 12 -19 Years

Model : Educational Books

No. of Pages : 96

ISBN No: 9789551336226

Author : Akura Editorial Board

Language : Sinhala

Main Menu

Lekhana Nipunatha ලේඛන නිපුණතා

LKR144.00LKR180.00 (-20%)

Add to Cart